Internet Money

මම ඔයාලට මුලින්ම Internet Money ගැන පොඩි හැඳින්වීමක් කරන්නමි... ඔයාලට මම මූලික ආකාර ටික කියන්නම්...
  • PTC (Paid To Click Advertisements)
  • Mini Jobs
  • Lottery
  • Forex Trading

පළමු පියවර

                        මුලින්ම ඔයාල Online Bank Account එකක් හදාගන්න ඕන...ඒකට තමා ඔයාලගෙ සියලු මුදල් එන්නෙ...ඔයාලට Online Bank Accounts දෙන ප්‍රධාන සේවාවන් 2 ක් තියනවා...ඔයාලට පහළ Links වලින් Register වෙන්න පුලුවන්... Paypal වලට වඩා Payza ගිනුමක් හොඳයි කියන එකයි මගේ මතය... මොකද Paypal වලින් ලංකාවෙ බැංකු වලට මුදල් transfer කරන්න දෙන්නෙ නැහැ...ඒත් ebay වගේ online shops වලින් කරන මිලදී ගැනීම් වලට ඔයාලට paypal වලින් ගෙවීම් කරන්න පුලුවන්... හොඳට මතක තියාගන්න...දැනුමක් නැතුව කිසිම වෙලාවක ඔයාලගෙ බැංකු ගිනුම් අංකය නම් දෙන්න එපා... එක ගිණුම හදන වෙලාවට දෙන එක අනිවාර්ය නැහැ... ඔයාලගෙ අතට ලොකු මුදලක් එනකන් දෙන්නත් එපා...

         01.  Paypal

         02. Payza(Best and Most Secured one whic suits Sri Lankans)

PTC (Paid To Click Advertisements)

                     මේකෙදි ඔයාලට කරන්න තියෙන්නෙ ads click කරල බලන් ඉන්න එක... මෙතනදි එයාල දෙන වෙලාව ඉවර උනාම ඔයාලට ගෙවීම කරනවා...0.001$ වල ඉඳල 0.01$ දක්වා එක add click එකකට ගෙවනව... ඔයාල දවසට 0.001$ add 30 ගානෙ click කරොත් මාසෙ අවසානෙ 1.0$ විතර හම්බුවෙනවා...මේකට යන්නෙ දවසට විනාඩි 5 කටත් අඩු වෙලාවක්... හැබැයි මේ විදියට ටික දවසක් කරද්දි referal clicks වලින් ඔයාලට ඊට වඩා ලොකු ගාණක්  හොයාගන්න පුලුවන්...මාසෙට adds click කරල විතරක් 100$+ හොයන අය ලංකාවෙ ඉන්නවා...Adds ලබාදෙන විශ්වාස වන්ත PTC Sites තියනවා... හොඳම Sites පහල තියනවා... fb Signup වෙනවා වගේම SignUp වෙන්න...
Paypal/Payza Email Address අහනවනම් Paypal/Payza Accounts හදද්දි දීපු එකම දෙන්න... ඔයාලගෙන් Refferal ගෙ නම අහනවනම් එතන ඉතුරු වෙලා තියන නම තියෙන්න අරින්න...
   Register වෙන්න පහල banners උඩ click කරන්න...මෙතන තියන හැම එකකම Register වෙනවනම් ඔයාලට ගොඩක් ads හම්බුවෙනව... ඔයාලගෙ Earnings වැඩි වෙනවා... මුලදි හම්බුවෙන්නෙ පොඩි ගාණක්... ඒත් පස්සෙ වැඩි කරගන්න ක්‍රම තියනවා...
BuxP
Neobux
ClixSense